Konten disediakan oleh SBS Audio. Semua konten podcast termasuk episode, grafik, dan deskripsi podcast diunggah dan disediakan langsung oleh SBS Audio atau mitra platform podcast mereka. Jika Anda yakin seseorang menggunakan karya berhak cipta Anda tanpa izin, Anda dapat mengikuti proses yang diuraikan di sini https://id.player.fm/legal.
Player FM - Aplikasi Podcast
Offline dengan aplikasi Player FM !
Offline dengan aplikasi Player FM !
SBS News Flash Nov 13: Australia to become mediator in US-China trade crisis under Trump administration - SBS News Flash නොවැ 13: ට්‍රම්ප් පාලනය යටතේ ඇමරිකා-චීන වෙළඳ අර්බුදයට ඔස්ට්‍රේලියාව මැදිහත්කරුවෙකු වීමට යයි
Manage episode 449918552 series 2506361
Konten disediakan oleh SBS Audio. Semua konten podcast termasuk episode, grafik, dan deskripsi podcast diunggah dan disediakan langsung oleh SBS Audio atau mitra platform podcast mereka. Jika Anda yakin seseorang menggunakan karya berhak cipta Anda tanpa izin, Anda dapat mengikuti proses yang diuraikan di sini https://id.player.fm/legal.
Australian news in Sinhala, foreign and sports news in brief - listen, SBS Sinhala radio news on Wednesday 13 November 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - 2024 නොවැම්බර් 13 වන බදාදා SBS සිංහල News Flash
…
continue reading
508 episode
Manage episode 449918552 series 2506361
Konten disediakan oleh SBS Audio. Semua konten podcast termasuk episode, grafik, dan deskripsi podcast diunggah dan disediakan langsung oleh SBS Audio atau mitra platform podcast mereka. Jika Anda yakin seseorang menggunakan karya berhak cipta Anda tanpa izin, Anda dapat mengikuti proses yang diuraikan di sini https://id.player.fm/legal.
Australian news in Sinhala, foreign and sports news in brief - listen, SBS Sinhala radio news on Wednesday 13 November 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - 2024 නොවැම්බර් 13 වන බදාදා SBS සිංහල News Flash
…
continue reading
508 episode
All episodes
×S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Here is more information about L plate and P plate license in Australia - L plates සහ P plates යටතේ ඕස්ට්‍රේලියාවේ මාර්ග වල රිය පදවන ඔබට වැදගත් වන තොරතුරු මෙන්න 11:30
11:30
Putar Nanti
Putar Nanti
Daftar
Suka
Menyukai11:30
More information about learner permit and probationary plate license in Australia. SBS sinhala discussion with Amila Kaggodachchi , professional accredited driving instructor, Victoria - Bsjs
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Here's when the weather will calm down after the damage caused by Cyclone Alfred - ඇල්ෆ්‍රඩ් සුළිකුණාටු තත්වය හේතුවෙන් කැළඹුන කාලගුණය යථා තත්වයට පත්වන දින වකවානු ගැන අනාවැකි පළවේ 5:32
5:32
Putar Nanti
Putar Nanti
Daftar
Suka
Menyukai5:32
Tens of thousands of southeast Queenslanders could be without power for up to a week, but conditions are expected to ease a lot sooner. Listen to SBS Sinhala podcast for more information. - කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගිනිකොන දිග ප්‍රදේශ වලට සහ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ වලට බලපෑ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටු තත්වය හේතුවෙන් එම ප්‍රදේශවලට දැඩි හානි සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රදේශ වල විදුලිබලය ඇනහිටීම් සහ දේපල හානි සිදුවීම් හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත් වී සිටිනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Signs that the stalled Adani wind power project will resume with Modi's visit to Sri Lanka: Lankan politics - නතරවුනු අදානි සුළං බල ව්‍යාපෘතිය ඉන්දීය අගමැතිගේ ලංකා සංචාරය සමඟින් යලි ඇරඹෙන ලකුණු:… 17:58
17:58
Putar Nanti
Putar Nanti
Daftar
Suka
Menyukai17:58
Tune in to the "weekly Sri Lankan political review" by SBS Sinhala, featuring journalist Manoj Udatiawala from Sri Lanka. Please note that the two segments broadcasted during the live program have been combined and are now available on the website as a single program - SBS සිංහල සේවය විසින් ශ්‍රී ලංකාවේ ප්රවෘත්ති වාර්තාකරු, මාධ්‍යවේදී මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟින් ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න. සජීව වැඩසටහනේ කෙටස් දෙකක් ලෙසින් ප්‍රචාරය වුනු විශේෂාංග එකතු කොට එක වැඩසටහනක් ලෙසට වෙබ් අඩවියට එක්කොට ඇති බව කරුණාවෙන් සලකන්න.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Latest information on the impact of cyclone Alfred on Queensland: Janaka Weerasinghe reports from Brisbane - ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව නිසා ක්වීන්ස්ලන්තයට වුනු බලපෑම ගැන නවතම තොරතුරු: ජනක වීරසිංහ… 4:36
4:36
Putar Nanti
Putar Nanti
Daftar
Suka
Menyukai4:36
SBS Sinhala correspondent Janaka Weerasinghe reports from Brisbane on the latest conditions of the impact of cyclone Alfred - අද, මාර්තු 10 දා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 වන විට ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවේ බලපෑම ගැන නවතම තොරතුරු. SBS සිංහල සේවයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ බ්‍රිස්බේන් සිට වාර්තා කරයි…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Western Australian Labor Party secures historic third term in government: "Explainer" 10 March - බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂයට ඉතිහාසගත ජයක්: "කාලීන විග්‍රහය" මාර්තු 10 8:46
8:46
Putar Nanti
Putar Nanti
Daftar
Suka
Menyukai8:46
The Western Australian Labor Party will govern the state for a third consecutive term, after a resounding defeat over the Liberals. Labor premier Roger Cook says his party has been rewarded for delivering a sensible and stable government. - බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ලේබර් පක්ෂය අඛණ්ඩව තුන්වන වරටත් බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය පාලනය කිරීමට මේ වනවිට තේරී තිබෙනවා. පසුගිය 8 වැනිදා පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් අනතුරුව ලැබූ ප්‍රතිපල ඔස්සේ මෙය සිදු වූ අතර බුද්ධිමත් සහ ස්ථාවර රජයක් ලබා දීම සඳහා තම පක්ෂයට අගනා අවස්ථාවක් ලැබී ඇති බව ලේබර් පක්ෂයේ අගමැති Roger Cook පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 10 March: Welfare benefits increase for pensioners and JobSeeker recipients - SBS සිංහල Newsflash මාර්තු 10: විශ්‍රාමික වැටුප්, Jobseeker දීමනා ඇතුළු රජයේ සුභසාධන දීමනා ඉහලට 4:56
4:56
Putar Nanti
Putar Nanti
Daftar
Suka
Menyukai4:56
Listen to the SBS Sinhala Newsflash on 10 March 2025 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මාර්තු 10 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Maheesh Theekshana regains top spot among ICC ODI bowlers: Sports wrap - මහේෂ් තීක්ෂණ යලිත් ICC එක්දින පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පැමිනෙයි: ක්‍රීඩා විග්‍රහය 11:21
11:21
Putar Nanti
Putar Nanti
Daftar
Suka
Menyukai11:21
SBS Sinhala weekly sports wrap delivers the latest sports updates in Australia and Sri Lanka with sports journalist Rangana Seneviratne. - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන සතියේ ක්‍රීඩා විග්රහයට සවන්දෙන්න…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 The gender pay gap continues to narrow in Australia: Explainer - ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය අඩු වෙලා: කාලීන විග්‍රහය 7:28
7:28
Putar Nanti
Putar Nanti
Daftar
Suka
Menyukai7:28
The gender pay gap continues to narrow but slowly, with women on average earning 78 cents for every dollar a man makes. Listen to SBS Sinhala explainer for more information - ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය අඩු වෙමින් පවතිනවා. නමුත් එය සිදුවන්නේ ඉතා අඩු වේගයකින් බව පැවසෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Zelenskyy willing to renegotiate with Trump and, focus on Sri Lanka at the UNHRC: Around the world - ට්‍රම්ප් සමඟ යලි සකච්ඡා කිරීමට කැමති සෙලෙන්ස්කි සහ මෙවර මානව හිමිකම් සැසියේදී ලංකාව ගැන තිබූ… 14:48
14:48
Putar Nanti
Putar Nanti
Daftar
Suka
Menyukai14:48
Listen to this week's most important world news highlights presented by Mr. Amal Jayasinghe, a senior journalist and world news critic from AFP News. - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Australia this week: Weekly Australian news wrap of SBS Sinhala, March 03 - 07 - 'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 03 - 07 10:20
10:20
Putar Nanti
Putar Nanti
Daftar
Suka
Menyukai10:20
Listen to the weekly Australian news wrap of SBS Sinhala - සුළිකුණාටු, ගිනිඅවියක් සමඟින් පුද්ගලයෙකු ගුවන් යානයකට ඇතුළු වීමට තැත්කිරීම් සහ ස්ටීව් ස්මිත් එක්දින පිටියෙන් සමුගැනීම වැනි තොරතුරු සමඟින් මාර්තු 03 - 07 වනදා දක්වා වන මේ සතියේ විශේෂිත ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Former minister Mervyn Silva was arrested for making forged land documents: Homeland news - ව්‍යාජ ඉඩම් ලේඛන සැකසීම හේතුවෙන් හිටපු ඇමතිවරයෙකු වන මර්වින් සිල්වා අත්අඩංගුවට පත් වෙයි: මවුබිමෙන් පුවත් 9:40
9:40
Putar Nanti
Putar Nanti
Daftar
Suka
Menyukai9:40
Mr. Manoj Udatiyawala, a senior journalist and SBS Sinhala reporter, presents the latest news highlights from Sri Lanka today, February 28th. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 07 March: A teenager allegedly attempts to board a Jetstar flight with a gun - SBS සිංහල Newsflash මාර්තු 07: ගිනි අවියක් සමග Jetstar ගුවන් යානයකට ගොඩවීමට ගිය තරුණයෙක් අත්අඩංගුවට 4:59
4:59
Putar Nanti
Putar Nanti
Daftar
Suka
Menyukai4:59
Listen to the SBS Sinhala Newsflash on 7 March 2025 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Deeptha, who received the Victorian Multicultural Honour Award shares his story with SBS Sinhala - වික්ටෝරියානු බහුසංස්කෘතික ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ දීප්ත SBS සිංහල සේවයට කියූ කතාව 14:53
14:53
Putar Nanti
Putar Nanti
Daftar
Suka
Menyukai14:53
Deeptha Wickramarathna who received the Victorian Multicultural Honour Award speaks to the SBS Sinhala about the recognition he received for the award and his services to the multicultural community in Victoria - ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බහුසංස්කෘතික ප්‍රජාවේ විවිද සේවා අගයමින් වාර්ෂිකව පිරිනමන වික්ටෝරියානු බහුසංස්කෘතික සම්මාන උළෙලේ 2024 වර්ෂය සඳහා "වික්ටෝරියානු බහුසංස්කෘතික ගෞරව සම්මානයෙන්" පිදුම් ලැබූ දීප්ත වික්‍රමරත්න මහතා SBS සිංහල සේවයට කියූ කතාව මේ විශේෂාංගයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Flight cancellations due to tropical cyclone Alfred - ඇල්ෆ්‍රඩ් සුළිකුණාටු තත්වය හේතුවෙන් සිදුවන ගුවන් ගමන් අවලංගු කිරීම් ගැන තොරතුරු මෙන්න 7:10
7:10
Putar Nanti
Putar Nanti
Daftar
Suka
Menyukai7:10
Tropical Cyclone Alfred sparks cancellations for multiple airlines. Listen to SBS Sinhala podcast for more information. - කුවීන්ස්ලන්තයට බලපානු ඇතිබවට අපේක්ෂා කරන ඇල්ෆ්‍රඩ් සුලිකුනාටු තත්වය හේතුවෙන් ප්‍රාන්තයේ නගර කිහිපයක් සඳහා සිදුකෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ගුවන් සමාගම් කටයුතු කර තිබෙනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Indian media reports that Prime Minister Narendra Modi is set to visit Sri Lanka in April: Homeland news - ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් මාසයේ ලංකාවට එන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි: මවුබිමෙන්… 9:03
9:03
Putar Nanti
Putar Nanti
Daftar
Suka
Menyukai9:03
Mr. Manoj Udatiyawala, a senior journalist and SBS Sinhala reporter, presents the latest news highlights from Sri Lanka today, 06th of March. - අද - මාර්තු 06 වනදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Selamat datang di Player FM!
Player FM memindai web untuk mencari podcast berkualitas tinggi untuk Anda nikmati saat ini. Ini adalah aplikasi podcast terbaik dan bekerja untuk Android, iPhone, dan web. Daftar untuk menyinkronkan langganan di seluruh perangkat.